Pages

Wednesday, February 29, 2012

අන්ලිමිටඩ් අන්තර්ජාල සබඳතාවයක් නොමිලේම ලබාගැනීම සඳහා OpenDNS භාවිතය

මම ඔයාලට මුලින්ම කියන්න යන්නෙ සුපිරිම වැඩක් ගැන.හැබැයි මේක ගැන දන්න අය තමයි වැඩි පුරම ඉන්නෙ.නමුත් දන්නෙ නෑ කියල කට්ටියකුත් ඉන්න නිසාම මම මේක කරන විදිහ සරලව කියල දෙන්නම්.

හැබැයි මේක වැඩ කරන්නෙ පෝස්ට්පේඩ් කනෙක්ශන් වලට විතරයි කියලත් මතක තියාගන්න...මගේ නම් මේක සුපිරියටම වෑඩ.... Dialog වගේ පෝස්ට්පේඩ් ඉන්ටර්නෙට් කනෙක්ශන් වල ලිමිට් පැන්නහම මාරම විදිහට slow වෙනවා නේද?ඒකට මේක තමා නියම විසඳුම.Limit පනින්න කලින් තියන Download Speed එකටත් වඩා වැඩි Speed එකක් මේක නිසා ලැබෙනවා.ඒ වගේම මතක තියාගන්න මේ වැඩේ සම්පූර්ණයෙන්ම Free කියලත්..මේක ලොකෙම දන්න දෙයක් නිසා මේක හොර වැඩක් නම් නෙවේ..ඒ නිසා මේක කරන්න බය වෙන්නත් එපා..

මේක ඕනෑම ඩොන්ගල් එකක් සඳහා වෑඩ කරනවා..ඒ වගේම මේක Limit එක පනින්න කලින් කරන්නත් ඕනේ...දැනටමත් Limit පැනල නම් ඉතින් ලබන මාසෙ වෙනකල් බලාගෙන ඉන්න වෙනවා....ඊට පස්සෙ මම මේ කියන පිලිවෙලට හරියටම කලොත් වැඩේ ඉතින් සුපිරියටම වැඩ.මම මේකෙන් කියල දෙන්නෙ Windows 7 වලට කරන විදිහ.වැඩි කතා නැතුව එහෙනම් වැඩේට බහිමු.