Pages

Monday, April 9, 2012

USB එකකින් Windows 7 Install කරන හැටි

ඔන්න මම අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරගෙන ආවා.ඒ තමයි Pen එකකින් WIndows 7 Install කරන හැටි.
සාමාන්‍යයෙන් දන්න විදිහට OS එකක්(Operating System)පැමිණෙන්නෙ CD හෝ DVD විදිහටයි.CD හෝ DVD කියවනයක් ඇති පරිගණකයකදි නම් මෙම OS ස්ථාපනය කරන්න පුලුවන්.ඒත් CD හෝ DVD කියවනයක් නැති පරිගණකයකදී මෙම OS Install කරන්නේ කොහොමද?ඒක කරන්න හරිම පහසුයි.මේ සඳහා 4GB හෝ ඊට වඩා වැඩි මතකයක් ඇති Pen Drive එකක්, Windows 7 Image File එකක් සහ Pen එක Bootable කිරීම සඳහා අවශ්‍ය වන මෘදුකාංගයක් පමණයි අවශ්‍ය.
මේ සඳහා භාවිතා කල හැකි මෘදුකාංග අතරින් Win To Flash මෘදුකාංගය භාවිතා කර මේ වැඩේ කර ගන්නා ආකාරය තමයි මම අද කියල දෙන්න හදන්නෙ.වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු.