මම ඔයාලට මුලින්ම කියන්න යන්නෙ සුපිරිම වැඩක් ගැන.හැබැයි මේක ගැන දන්න අය තමයි වැඩි පුරම ඉන්නෙ.නමුත් දන්නෙ නෑ කියල කට්ටියකුත් ඉන්න නිසාම මම මේක කරන විදිහ සරලව කියල දෙන්නම්.
හැබැයි මේක වැඩ කරන්නෙ පෝස්ට්පේඩ් කනෙක්ශන් වලට විතරයි කියලත් මතක තියාගන්න...මගේ නම් මේක සුපිරියටම වෑඩ.... Dialog වගේ පෝස්ට්පේඩ් ඉන්ටර්නෙට් කනෙක්ශන් වල ලිමිට් පැන්නහම මාරම විදිහට slow වෙනවා නේද?ඒකට මේක තමා නියම විසඳුම.Limit පනින්න කලින් තියන Download Speed එකටත් වඩා වැඩි Speed එකක් මේක නිසා ලැබෙනවා.ඒ වගේම මතක තියාගන්න මේ වැඩේ සම්පූර්ණයෙන්ම Free කියලත්..මේක ලොකෙම දන්න දෙයක් නිසා මේක හොර වැඩක් නම් නෙවේ..ඒ නිසා මේක කරන්න බය වෙන්නත් එපා..
මේක ඕනෑම ඩොන්ගල් එකක් සඳහා වෑඩ කරනවා..ඒ වගේම මේක Limit එක පනින්න කලින් කරන්නත් ඕනේ...දැනටමත් Limit පැනල නම් ඉතින් ලබන මාසෙ වෙනකල් බලාගෙන ඉන්න වෙනවා....ඊට පස්සෙ මම මේ කියන පිලිවෙලට හරියටම කලොත් වැඩේ ඉතින් සුපිරියටම වැඩ.මම මේකෙන් කියල දෙන්නෙ Windows 7 වලට කරන විදිහ.වැඩි කතා නැතුව එහෙනම් වැඩේට බහිමු.
පළමු පියවර
මුලින්ම ඔබ Control Panel(Start->Control Panel) එකට ගිහින් එහි ඇති Network and Sharing Center එක Open කරගන්න.
දෙවන පියවර
දෙවන පියවර වශයෙන් Network and Sharing Center හි ඇති Change adapter settings යන්න Open කර ගන්න.
තෙවන පියවර
තෙවන පියවර වශයෙන් ඔබගේ ඩොන්ගල් එකට අදාල Connection එක මත Right Click කර එහි Properties යන්න මත Click කර Open කර ගන්න.
සිව්වන පියවර
සිව්වන පියවර වශයෙන් Properties Window එකේ ඇති Networking යන ටැබ් එක මත Click කර පසුව එහි ඇති Internet Protocol Version 4(TCP/IPv4) යන්න මත Click කර Properties යන්න මත Click කරන්න.
පස්වන පියවර
පස්වන පියවර වශයෙන් Use the following DNS server addresses යන්න මත Click කර Preferred DNS server යන ස්ථානයට 208.67.222.222 ලෙසද, Alternate DNS server යන ස්ථානයට 208.67.220.220 ලෙසද ඈතුලත් කර OK කරන්න.
හයවන පියවර
මී ලඟට අවසාන පියවර වශයෙන් ඔබ දැන් වෙනස් කල Connection Profile එක මත Right Click කර Connect මත Click කරන්න.ඉන් පසුව ලෑබෙන Window වෙන් Dial මත Click කරන්න.
කිසිම අවසතාවකදී Connect කිරීම සඳහා Mobile Partner හෝ වෙනත් Software එකක් භාවිතා නොකිරීමට වග බලාගන්න.Connect කිරීම සඳහා Taskbar එකෙහි ඈති Netwok Icon එක මත Click කර එතනින් ඔබ OpenDNS Settings සාදාගත් Profile එක මගින් Connect කරගන්න.මේ වැඩේ හරි ගියාද කියල බලාගන්න https://store.opendns.com/settings වෙත යන්න.වැඩේ හරි ගිහින්නම් "Success! You're now using OpenDNS." ලෙස ලැබේ.මෙමගින් අසීමිත ,අධ්වේගී අන්තර්ජාල සබඳතාවයක් ලබා ගැනීමට හැකි වනු ඇත.මේ හා සම්බන්ද ගැටළු වෙතොත් වහාම ඉදිරිපත් කරන්න.හැකි උපරිම වේගයෙන් පිලිතුරු ලබාදීමට මම කටයුතු කරමි.

site aka tikak hodai hebai thawa post tika dala hodata hadala ganin
ReplyDeleteath cota maruwata thiyewi ............
බොහෝම ස්තූතියි.මම ලගදිනෙ හෑදුවෙ.ටික ටික ගොඩ නගලා.... ඉදිරියෙදි සුපිරියටම හදන්න බලාපොරොත්තු වෙනවා....
Deletehodai hodai
Deletehodata hadanna co
apitath prayojana wena dewal ahema dala hadanna hode.......
මගෙන් සුබ මගෙන් පැතුන් .................
supiri machan
DeleteThnx machan...idiriyedi thawa post dannamkoooo...
ReplyDeletehodai hodai machan
Deleteco machan uba post tikai ne dalaa thiyanna macho
oya madi machan
thawa post dapan
සුපිරියි කොල්ලෝ වැඩේ...
ReplyDeleteදිගටම කරන් යන්න මගෙන් සුභ පැතුම්!!!
thnx bro..
ReplyDelete