ඔන්න මම අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරගෙන ආවා.ඒ තමයි Pen එකකින් WIndows 7 Install කරන හැටි.
සාමාන්‍යයෙන් දන්න විදිහට OS එකක්(Operating System)පැමිණෙන්නෙ CD හෝ DVD විදිහටයි.CD හෝ DVD කියවනයක් ඇති පරිගණකයකදි නම් මෙම OS ස්ථාපනය කරන්න පුලුවන්.ඒත් CD හෝ DVD කියවනයක් නැති පරිගණකයකදී මෙම OS Install කරන්නේ කොහොමද?ඒක කරන්න හරිම පහසුයි.මේ සඳහා 4GB හෝ ඊට වඩා වැඩි මතකයක් ඇති Pen Drive එකක්, Windows 7 Image File එකක් සහ Pen එක Bootable කිරීම සඳහා අවශ්‍ය වන මෘදුකාංගයක් පමණයි අවශ්‍ය.
මේ සඳහා භාවිතා කල හැකි මෘදුකාංග අතරින් Win To Flash මෘදුකාංගය භාවිතා කර මේ වැඩේ කර ගන්නා ආකාරය තමයි මම අද කියල දෙන්න හදන්නෙ.වැඩි කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු.
මුලින්ම Win To Flash මෘදුකාංගය Download කරගන්න.මෙන්න ඒ සඳහා එහි වෙබ් ලිපිනය.
wintoflash.com/download/en/

මෙම මෘදුකාංගය Download කර ගැනීමෙන් අනතුරුව පරිගණකයේ Install කර Open කර ගන්න.ඉන් පසු පහත පියවරයන් යටතේ Pen Drive එක Bootable කර ගන්න.
පළමු පියවර
Windows setup transfer wizard බටන් එක මත ක්ලික් කරන්න.
දෙවන පියවර
මී ලඟට Next බටන් එක ක්ලික් කරන්න.
තෙවන පියවර
මී ලඟට 1 තැනින් Windows 7 Image ෆයිල් එකත් 2 තැනින් Pen Drive එකත් තෝරා Next කරන්න.
සිව්වන පියවර
මී ලඟට I do accept the terms of the license agreement යන්නට ටික් එක දමා Continue කරන්න.
පස්වන පියවර
දැන් Bootable වීම ආරම්භ වේ.මේ සඳහා පැය කාලක පමණ කාලයක් ගත වේ.
හයවන පියවර
දැන් Bootable වීම අවසානයි.දැන් Next බටන් එක ක්ලික් කර ඊලඟට Exit බටන් එක ක්ලික් කරන්න.
DVD එකකින් පරිගණකය Boot කර Windows 7 Install කරන ආකාරයටම දැන් ඔබට Pen Drive එක මBoot කර ගැනීමෙන්ද Windows 7 Install කර ගත හැක.මේ හා සම්බන්ද ගැටළු වෙතොත් වහාම ඉදිරිපත් කරන්න.හැකි උපරිම වේගයෙන් පිලිතුරු ලබාදීමට මම කටයුතු කරමි.

thawa post tikak dala meka hodata hadala ganin..
ReplyDeleteme post ekath maru.........
ReplyDeleteThnx machanz....
ReplyDeleteU WELCOME MCN
Delete